• May 12, 2026
  • Swarnavahini TV
  • 49

YouTube thumbnailYouTube icon


ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න
👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1

FOLLOW US ON:
🔹Facebook: https://www.facebook.com/swarnavahini
🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv
🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl
🔹Website: https://swarnavahini.lk

#AhasinEha #අහසින්එහා #Swarnavahini

00:25:27

source

49 comments on “Ahasin Eha (අහසින් එහා) | Episode 10 | 12th May 2026 | Swarnavahini

  1. මේ කඋපඩි මිනිහා මේ කතාවටත් අරන් විසේකාරී එකේ ඉන්න අප්පිරියය් මටනම්

  2. මොකද්ද බන් මෙ කතාව කිසිම තේරුමක් නෑ ආසවෙන් කතාව බලන්න ගත්තේ ශිට් වැඩක් නැ අර කොල්ලව නාටාමි කෙනෙක් කරලා හරිනම් ඌ ඩොක්ට කේනෙක් වෙන්න ඕන මෝටිවේශන් එකක් වෙලා සෑහෙන අව්ල් ඒකට නම්

  3. හිරිපොද වැස්ස ලියන කෙනාගේ කතාවක් මයි මේකත් ඒ නිසා තේරුම් ගනින් මුල ඉදන් ම හාන බව😂

  4. මේ කතාව බැලුවත් එකයි හිරිපොද වැස්ස බැලුවත් එකයි. බස් එකේ හමු වෙනෝ.පොත් ටික වැටෙනවා.අකමැති කෙනෙක් Marry කරලා දෙනවා.නලු නිලියෝ විතරද මන්දා මේ කතාවේ වෙනස් 😮

  5. මේ කතාව ගහෙන් ගෙඩි එනවා වගේ නැතුව හිමීට ලස්සනට කරන්න තිවුනා..

  6. මෙහෙමයි අපේ ගෙදර බලන්නෙ ස්වර්ණවාහිනිය..මන් ටීවී බලන්නෑ..ඒත් අප්පච්චි බලනවා දාගෙන..පට්ට කතා සෙට් එකක් මැද්දට මොකට මේ වගේ ගොන් කතා දානවද මන්දා😂 ඇත්තටම අනිත් ඔක්කොම කතා ලස්සන්නයි..මේකයි අර හිරිකිත වැස්සයි නන්😂😂😂 ඉන්දියන් මෙගා සීරීස් වගේ..අනෙක මේවා ඇතුළෙ මවන්නෙ හීන ලෝක..බයෝ කරලා මෙඩිසින් ගිහින් කෙල්ලෙක් නිසා මුට්ට කරගහනවා..අර අනිත් මඟුලෙත් ඌ විනාස වෙන්නෙ කෙල්ලෙක් නිසා..මේවගෙ script ලියන එකාට ඒලෙවල් බයෝ කාරයො එක්ක ඇරියස්ද මන්දා😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *